ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

189

ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් කිලෝ ග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 200ත් 250ත් අතර මිලකින් අද සිට ඉහළට යන බව එම සමාගම පවසයි.නව මිල ගණන් ප්‍රකාශයට පත් කරන බව ද සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment