ප්රධාන පුවත් ලිට්රෝ නව සභාපති මුදිත පීරිස් By Chinthaka - June 14, 2022 75 Share FacebookTwitterPinterestWhatsApp ලිට්රෝ සමාගමේ නව සභාපතිවරයා ලෙස මුදිත පීරිස් මහතා පත්කර ඇත. හිටපු සභාපති විජිත හේරත් මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු මෙම පත්වීම සිදුකර තිබේ. මුදිත පීරිස් මහතා මීට පෙර ලිට්රෝ ගෑස් සමාගමේ කළමනාකාර අධ්යක්ෂවරයා ලෙස ද කටයුතු කළේය.