ලිට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ඉල්ලා අස්වී ඇත.සිය ඉල්ලා අස්වීාමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර ඇත.රට තුළ පවතින ගෑස් අර්බුදය මත තමා ඉල්ලා අස්වන බවද ඒ මහතා සඳහන් කර තිබේ.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL