ලොරි රථයක ගැටුණු යතුරු පැදි කරුවෙක් මරුට

100

බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ දෙමෝදර හල්පේ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හල ඉදිරිපිටදි අද පෙරවරුවේ යතුරුපැදියක් හා පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමකට අයත් කුඩා ලොරි රථයක් (ක්‍රෘ කැබ් රථයක්) ගැටීමෙන් සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලැබූ යතුරුපැදි කරු මියගොස් ඇත.
බරපතල තුවාල ලබා සිටි ඔහු දෙමෝදර ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කළදඒ වන විටත් මියගොස් තිබූ බව රෝහල් ආරචි මාර්ග පැවසුවේ. ලොරි රථයේ සිටි රියදුරැ ඇල්ල පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර හෙට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ඇල්ල පොලීසිය පැවසුවේ.


advertistmentadvertistment