Uncategorized ලොව පුරා කොවිඞ් මරණ වලින් ශ‍්‍රී ලංකාව 13 වැනි තැන By Seram - August 23, 2021 668 Share FacebookTwitterPinterestWhatsApp ලොව පුරා දෛනිකව සිදුවන කොවිඩ් මරණ සැලකිල්ලට ගැනීමේදී ශ්‍රී ලංකාව 13වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙන බව වාර්තා වේ. කෝටි 33ක ජනගහනයකින් යුත් අමෙරිකාව එම ලැයිස්තුවට අනුව පසුවන්නේ 12 වැනි ස්ථානයේය.