ලොව වයස්ගත ගෝරිල්ලා මියයයි

266

ලොව වයෝවෘද්ධ ගෝරිල්ලා වූ ඔස්සි ඇට්ලන්ටා සත්වෝද්‍යානයේදී මිය ගියේය. ඔස්සි මිය යන විට 61 හැවිරිදි වියේ පසුවිය.

 මෙම ගෝරිල්ලා මිය යෑමට මුල් වූ හේතුව හෙළි වී නැත. මියගිය ඔස්සි සංකේතයක් යැයි ඇට්ලන්ටා සත්වෝද්‍යානයේ ප‍්‍රධානී රේමන්ඞ්කින් පැවසීය.

 සංස්කරණය – කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment