ලොහාන් සහ බිරිඳ යළි රිමාන්ඩ්

333


නීතිවිරෝධී අයුරින් විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගි මෝටර් රථයක් භාවිතා කිරීමේ චෝදනාවට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සහ ඔහුගේ බිරිඳ රෂි ප්‍රභා රත්වත්තේ මහත්මියව අද නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 18 වැනිදා දක්වා තව දුරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරීමට නියෝග කළේය.


advertistmentadvertistment