ප්රධාන පුවත් ලෝක බැංකු ශ්‍රී ලංකා අධ්‍යක්‍ෂ ජනපති හමුවෙයි By Chinthaka - July 4, 2022 67 Share FacebookTwitterPinterestWhatsApp ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා අධ්‍යක්‍ෂ හදාද් සර්වෝස් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුවිය. ජනාධිපතිවරයා සහ අධ්‍යක්‍ෂවරයා ඇතුළු නියෝජිත පිරිස අතර සාකච්ඡාව මේ වනවිට කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වේ.