ලෝක මානසික සෞඛ්‍ය දිනය නිමිත්තෙන් සැමරුම් උළෙලක් අද පෙරවරු 9.00ට කොළඹ පදනම් ආයතනයේ දී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ද සහභාගී වන බව සෞඛ්‍ය අමාත්‍යාංශ මාධ්‍ය අංශය සඳහන් කරයි. ලෝක මානසික සෞඛ්‍ය දිනය මෙම මස 10 වැනිදාට යෙදී ඇත.
|