විරෝධතාවයක් හේතුවෙන් කොළඹ ලෝටස් වටරවුම මංසන්ධිය හා ඒ අවට දැඩි තදබදයක් ඇතිවී තිබේ.
ආණ්ඩු විරෝධීන් ජනාධිපති කාර්යාලයට පිවිසෙන මාර්ගය අවහිර කරමින් තවත් අට්ටාල ඉදිකිරීමට කටයුතු තිරීම නිසා මෙම තත්ත්වය ඇතිවී ඇති අතර මුදල් අමාත්‍යංශයට පිවිසෙන දොරටු ද මේ හේතුවෙන් අවහිර වී ඇත.
තත්ත්වය පාලනය කිරීමට හමුදා නිළධාරීන් ද යොදවා ඇත.
|