විගස පුවත් වකුගඩු ජාවාරමේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ් By Seram - December 6, 2022 358 Share FacebookTwitterPinterestWhatsApp වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු මෙම මස 13වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.සැත්කම් සිදුකරන බව කියන රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලයට අයත් 06දෙනකුට විදෙස් ගමන් තහනම් කර තිබේ.