වකුගඩු සැත්කමට ආධාර කර ජීවිතයක් රැකගනිමු

39

198/2, වීරසේකර මාවත, දිවුල්පිටිය, බොරලැස්ගමුව ලිපිනයේ පදිංචි ජී.ජී.ඩී. ධම්මිකා පුෂ්පකුමාරි මහත්මියට ‘ඕ පොසිටිව්’ වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව කළුබෝවිල රෝහලේ විශේෂඥ වෛi රුෂ්ඩි නිෂාම් මහතා නිර්දේශ කර ඇත. මේ සැත්කමට විශාල මුදලක් වැයවන බැවින් ඊට පරිත්‍යාගශීලීන්ගේ කාරුණික අනුග්‍රහය බලාපොරොත්තු වේ.

සියලු ආධාර මහරගම කොමර්ෂල් බැංකුවේ 8180013001 දරන ගිණුමට යොමු කළ හැකි අතර වැඩිදුර විස්තර 0724814009 අංකයට ඇමතීමෙන් ලබාගත හැක.

advertistmentadvertistment
advertistmentadvertistment