Sunday Divaina වට්ස් ඇප් පණිවුඩයක් ගැන බුද්ධි අංශ සීරුවෙන් By Seram - September 26, 2021 850 Share FacebookTwitterPinterestWhatsApp අයි.එස්.අයි.එස් සංවිධානය නමින් වට්ස් ඇප් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ පල කරන ලද තොරතුරක් ගැන බස්නාහිර පළාත පොලිස් බුද්ධි කොට්ඨාශය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත. ප‍්‍රවේසම් වන්න මෙය ඩෙෂ් (අයි.එස්.අයි.එස්) සංවිධානයට අයත් එකක් යැයි සඳහන් කර ඇත.