වඩු කාර්මිකයින් පිරිසක් මොරටුව නගර සභාව අසලට පැමිණ විරෝධතාවයක නිරතව සිටිති.මෙම විරෝධතාව නිසා මොරටුව කුරුස හන්දියද අවහිර වී ඇත.නගර සභා ප්රදේශය අවට දැඩි උණුසුම්කාරී තත්වයක් මතුව ඇත.

Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL