වතු සේවක වැටුප් වැඩි කිරීමට ජනපති සැරසෙයි

153

වතු සමාගම් 7ක් සේවකයන්ට දිනකට රු:1,700ක වැටුපක් ලබාදීමට එකඟවී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ඒ අනුව ලබන සඳුදා වැටුප් මණ්ඩලය කැඳවා ඒ පිළිබඳ සාකච්ඡා කරන බවත් අවශ්‍යතා අනුව ඊට අදාළ විශේෂ නීති සම්පාදනය කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද මහනුවර දිස්ත්‍රික් වතු කම්කරු සංගම් සහ තරුණ නායකයින් අමතමිනි.

advertistmentadvertistment
advertistmentadvertistment