වන්නි දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵල අනුව සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 4,899ක් ලබා ඇත.රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 4,257ක් ද අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 2,092ක් අරියනේතිරන් පාක්කියසෙල්වම් මහතා ඡන්ද 1,160ක් නාමල් රාජපක්ෂ මහතා ඡන්ද 68ක් ද ලබාගෙන තිබේ.වැඩිදුර විස්තර සඳහා https://election.divaina.lk වෙබ්අඩවිය වෙත පිවිසෙන්න.
|