මේ වන විට ඔස්ටේ්රලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගීවී සිටින ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ වනිදු හසරංගට කොවිඩ් ආසාදනයවී ඇත.වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු ද කොවිඩ් ආසාදිතව නිරෝධායනයට ලක්ව සිටියි.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL