වනිදු තවත් ඉදිරියට

555

ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් මේ වන විට නිකුත් කර ඇත.

ඊට අනුව ශ්‍රී ලංකාවේ වනිදු හසරංග තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර තෙවැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ තිබීම තිබේ.

ඔහුට හිමිව ඇති ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය 173ක්.

ඔස්ට්‍රේලියාවේ ග්ලේන් මැක්ස්වෙල් තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර ස්ථාන 3කින් ඉදිරියට පැමිණ ඇත්තේ සිව්වන ස්ථානය දක්වායි.

මොහොමඩ් නබී (265) එහි පෙරමුණේ පසුවන අතර, ශකිබ් අල් හසාන් (260) දෙවැනි ස්ථානයේ පසුවනවා


advertistmentadvertistment