වන අලි පහරකෑ අයෙක් රෝහල් ගතකරයි

82


පොළොන්නරුව සෝමාවතිය සුන්ගාවිල මාර්ගයේදී අද අලුයම පුද්ගලයෙකුට වන අලියකු පහරදීමෙන් තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත.
වන අලියා පහරදීමෙන් තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු පනස් හතරක එස් එම් අයි භූ නැමති අයෙකිි.

advertistmentadvertistment
advertistmentadvertistment