අභාවප්රාප්ත රාජා කොල්ලුරේ මහතාගෙන් හිස් වූ වයඹ පළාත් ආණ්ඩුකාර ධුරයට අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL