කොවිඩ් ආසාදිතව කොතලාවල ආරක්ෂක රෝහලේ ප්රතිකාර ලබමින් සිටි වයඹ පළාත් ආණ්ඩුකාර සහ ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති රාජා කොල්ලුරේ මහතා අද අලුයම අභාවප්රාප්ත විය.මිය යනවිට ඒ මහතා 83වැනි වියෙහි පසුවිය.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL