වයඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ධුරය සඳහා ජේ්‍යෂ්ඨ මහාචාර්ය ජේ.එම්.යූ.කේ. ජයසිංහ මහතා පත් කර ඇත.
මෙම පත් කිරීම ජනපති විසින් සිදු කර ඇති අතර ඊට අදාල පත්වීම් ලිපිය ද ජනපති විසින් අද (29) දින ලබා දී තිබේ.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL