වයස 2 1/2ක දැරියක් ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ ළිඳකට වැටෙයි

177

වයස 2 1/2 ක්වූ දැරියක් ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ අඩි 300ක් වූ ළිඳකට වැටී ඇත. එහෙත් අඩි 30 ක්වූ කොටසේ දී ඇය සිරවී තිබේ. ජීවිතාරක්‍ෂකයන් ජේ. සී. බී. යන්ත්‍ර යොදා ඇයව ගලවා ගැනීමේ කටයුතුවල යෙදී සිටී. එහෙත් මෙතෙක් එම මෙහෙයුම ගැන වැඩිදුර තොරතුරු හෙළිවී නැත.

advertistmentadvertistment
advertistmentadvertistment