වයස 2 – 18 අයට කියුබාව කොරෝනා මර්දන එන්නත දෙයි

135

වයස අවුරුදු 2 සිට 18 දක්වා අයට කියුබානු කොරෝනා මර්දන එන්නත් දීමට කියුබානු රජය තීරණය කර ඇත. අබ්බාරජාසා සහ සොකර්නා නැමැති මේ එන්නත්වලට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය දී නැත. එහෙත් ආරංචි මාර්ග පැවසුවේ කියුබානු එන්නත ඇමෙරිකානු තාක්‍ෂණයට සම්බන්ධ බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment