වරාය ඩොලර් වලින් ඉල්ලයි

272

වරායට ගෙවන සියලු ගෙවීම් ලබන ජූනි මස 01 වැනිදා සිට ඩොලර්වලින් ලබාගත යුතු යැයි වරාය හා නාවික අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වරාය අධිකාරියට දැනුම්දී තිබේ.

ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් ලෙස එම නියෝගය කළ බවත් එමගින් වාර්ෂිකව ඩොලර් මිලියන 100 ක ආදායමක් ඉපයීමට බලාපොරොත්තු වේ.


advertistmentadvertistment