වරාය සේවකයෝත් සටනට බසී

416

වරායේ ඉඩමක් චීනයට විකුණන බව සහ තවත් කරුණු කිහිපයක් මුල් කර ගනිමින් වරාය සේවකයෝ අද (09) දින කොටුව ඛාන් ඔරලෝසු කණුව ඉදිරිපිටදී උද්ඝෝෂන ව්‍යාපාරයක් පැවැත්වීමට වරාය සේවකයෝ සූදානමින් සිටී.
ඊට සමගාමීව අද සවස අත්පත්‍රිකා බෙදාහැරීමක් සිදු කරන බවද සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment