ප්‍රවීණ රංගවේදී ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය සහ ඔහුගේ බිරිඳ වන ප්‍රීති රන්දෙණිය නැවතත් ප්‍රේමණීය අතීතයට පිවිසෙමින් ස්වකීය විවාහ දිවියේ පනස්වැනි සැමරුමට නව යුවළක් ලෙසින්ම පැමිණි අයුරු මෙහි දැක්වේ. කොළඹ, බොරැල්ල දේවස්ථානයකදී පැවති මෙම සැමරුමට එක්වූ ඔවුන් දෙපළට ආදරය කරන බොහෝ දෙනෙක් සුබ පැතුම් එක් කළහ.
|