වසන්ත මුදලිගේ යළි රිමාන්ඩ්

474


අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ ප්‍රශ්න කිරීම් සඳහා රැඳවුම් නියෝග මත බන්ධනාගාරගතකර සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර එහිදී පෙබරවාරි මස 08 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගතකිරීමට නියෝග කළේය.


advertistmentadvertistment