නාය යෑමේ තර්ජනයක් නිසා කොළඹ නුවර මාර්ගයේ පහළ කඩුගන්නාව ප්රදේශයේ ඊයේ වසා දැමූ මංතීරුව අද පස්වරු1.00 සිට සැහැල්ලු වාහන සදහා පමණක් විවෘත කරන බව කෑගල්ල දිසා ලේකම් පවසයි.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL