ව්‍යවස්ථාදායක සභාව අනුමත කළ නීතිපති

486

නව නීතිපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ සොලිස්ටර් ජෙනරාල් පාරින්ද රණසිංහ මහතාගේ නම ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කර ඇත.ඒ මහතා වැඩබලන නීතිපතිවරයා ලෙස ජූලි 01 වැනිදා දිවුරුම් දුන්නේය.ඔහු හිටපු අගවිනිසුරුවරයකු වන පාර්න්ද රණසිංහ මහතාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයෙකි


advertistmentadvertistment