ව්‍යාජ මුහුණු ආවරණ තොගයක් ඕස්ටේ‍්‍රලියාවට අලෙවි කිරීමට තැත්කළ ඇමෙරිකානුවකු වූ ඇරෙල් බොල්ටල් නැමැත්තාට ඇමෙරිකානු අධිකරණය පස් වසරක සිරදඬුවමක් නියම කර ඇත. මුහුණු ආවරණ මිලියන 50 ක් අලෙවි කිරීමට මොහු සැලසුම් කර තිබූ අතර එහි වටිනාකම ඩොලර් මිලියන 317.6 ක් වේ. මේ වංචනික ක‍්‍රියාව පිළිබඳව සිදුකළ විමර්ශනයේදී හෙළි වූයේ එම සැකකරුට මුහුණු ආවරණ ලබාදීමට නොහැකි බවයි.
|