ව්‍යාජ මුහුණු ආවරණ මිලියන 50 ක් ඕස්ට්‍රේලියා අලෙවි කිරීමට තැත්කළ ඇමෙරිකානුවාට පස්වසරක සිරදඩුවමක්

222

ව්‍යාජ මුහුණු ආවරණ තොගයක් ඕස්ටේ‍්‍රලියාවට අලෙවි කිරීමට තැත්කළ ඇමෙරිකානුවකු වූ ඇරෙල් බොල්ටල් නැමැත්තාට ඇමෙරිකානු අධිකරණය පස් වසරක සිරදඬුවමක් නියම කර ඇත. මුහුණු ආවරණ මිලියන 50 ක් අලෙවි කිරීමට මොහු සැලසුම් කර තිබූ අතර එහි වටිනාකම ඩොලර් මිලියන 317.6 ක් වේ. මේ වංචනික ක‍්‍රියාව පිළිබඳව සිදුකළ විමර්ශනයේදී හෙළි වූයේ එම සැකකරුට මුහුණු ආවරණ ලබාදීමට නොහැකි බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment