වාහන අංකය අනුව ඉන්ධන ලබාගත හැකි දවස්

8028

පවතින ඉන්ධන අර්බුදය හමුවේ රථවාහන වලට ඉන්ධන ලබා දීමට ව කෝටා ක්‍රමයක් හඳුන්වා දී ඇත. ඒ අනුව තම වාහනයේ ලියාපදිංචි අංකය අවසන් ඉලක්කම අනුව සතියේ දින හත වෙන් කර තිබේ. ඒ අනුව අදාළ දිනයේදී පමණක් රථ වාහන හිමිකරුවන්ට ඉන්ධන කෝටාව ට අනුව ඉන්ධන පිරහුම් මල් වලින් නිකුත් කරනු ලබයි එම අවසන් අංකය අනුව 0 1 2 සදුදා සහ බ්‍රහස්පතින්දා ද 3,4,5 අඟහරුවාදා සහ සිකුරාදා ද 6,7,8,9 යන අංක සදහා බදාදා සෙනසුරාදා සහ ඉරිදා ද ලෙස ඉන්ධන ලබා ගත හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment