වැට් බදු වැඩිකර විශ්‍රාම වයස අඩුකරයි

584


සැප්තැම්බර් 01 වැනිදා සිට වැට් බදු සියයට 12 සිට සියයට 15 දක්වා වැඩිකරන බව මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතුරු අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අය වැය යෝජනාවක් ලෙස සඳහන් කළේය.එසේම රජයේ සහ අර්ධ රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා අඩුකිරීමට ද යෝජනා කළේය.එය මෙම වසරේ දෙසැම්බර් 31 වැනිදා සිට බල පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment