වැටුණු කොටි අරක්කු හදලා

1083

කැනඩා කොටි ඩයස්පෝරාව මුල්වරට මත්පැන් නිෂ්පාදනය ආරම්භ කර ඇත.

මේ මත්පැප් බෝතල්වල කොටි ලාංඡනය සහ කොටින්ගේ නිල පුෂ්පය දක්වා තිබේ. මේ ගැන කැනඩා රජය මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැත.

කීර්ති වර්ණකුලසූරිය


advertistmentadvertistment