වැඩිම ආසාදිතයින් බස්නාහිර

410

ඊයේ (09) දින වාර්තා වූ කොවිඩ් ආසාදිතයින්ගෙන් වැඩිම ප්‍රමාණය කොළඹින් වාර්තා වී ඇති අතර එම ප්‍රමාණය 852කි. කළුතර 320ක් සහ ගම්පහ 319ක් ලෙස රෝගීන් වාර්තා වී ඇත.
ඒ අනුව ඊයේ දින වාර්තා වූ රෝගීන් 2961න් 1491 දෙනෙකුම බස්නාහිර පළාතෙන් වාර්තාවීම විශේෂත්වයකි.


advertistmentadvertistment