Uncategorized වැඩි මිලට සීනි විකිණූ සීනි වෙළෙඳුන් තිදෙනකුට ලක්ෂය බැගින් දඩ By Seram - October 13, 2021 202 Share FacebookTwitterPinterestWhatsApp පාලන මිලට වඩා වැඩි මිලට සීනි අලෙවි කළ පිටකොටුව මහා පරිමාන සීනි ව්‍යාපාරිකයින් තිදෙනකුට එරෙහිව පාරිභෝගික අධිකාරිය විසින් ඊයේ රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් දඩ නියම කළ බව එහි සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා පවසයි.