Uncategorized වැලමිටියාවේ කුසල ධම්ම හිමියෝ අපවත්වෙති By Seram - October 28, 2021 300 Share FacebookTwitterPinterestWhatsApp කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති සහ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ පරිවෙනාධිපති මහාචාර්ය වැලමිටියාවේ කුසල ධම්ම ස්වාමීන්වහන්සේ අද අළුයම අපවත්වූහ.අපවත්වන විට උන්වහන්සේ 84 වැනි වියෙහි පසුවූහ.