වැල්ලවත්තේ සිහිකිරීම රත්වෙයි

216

යුද්ධයෙන් මියගිය උතුරු නැඟෙනහිර පිරිසක් සිහිකර සිවිල් ක්‍රියාකාරීන් වැල්ලවත්ත මුහුදු තීරයේදී පහන් දල්වා කරන සැමරුම අතර එහි පැමිණි තවත් අතැමකු ත්‍රස්තයන් සිදුකළ ජන සංහාරය මතක් කරමින් රණවිරුවන් කළ මානුෂික මෙහෙවර පවසමින් ඔවුනට විරෝධය දක්වද් දී උණුසුම් තත්ත්වයක් උද්ගතවිය. එහි අවස්ථා දෙකකි මේ.

පිංතූරය – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment