වැල්ලේ සාරංග ගේ ගෝලයෙක් අත්අඩංගුවට

255

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින “වැල්ලේ සාරංග” ගේ ප්‍රධාන සමීපතමයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.එම බළකාය සඳහන් කළේය මනුෂ්‍ය ඝාතනයක් සඳහා පැමිණි පුද්ගලයෙකුට ආධාර අනුබල සහ නවාතැන් දීම සම්බන්ධයෙන් වන චෝදනාව මත මෙම පුද්ගලයාව ජාඇළ, තුඩැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවය.


advertistmentadvertistment