ඉරිදා සංග්රහය විගස පුවත්විගස පුවත් වැලිගම මුහුදේ අද සිසුවියන් දෙදෙනෙක් අතුරුදන් By Seram - January 23, 2022 482 Share Facebook Twitter Pinterest WhatsApp වැලිගම මුහුදේ අද දිය නෑමට ගිය පාසල් සිසුවියන් පස්දෙනකු ගෙන් දෙනෙක් අතුරුදන් වී ඇත.ඉතිරි තිදෙනා දියේ ගිලෙමින් සිටියදී බේරාගෙන තිබේ.ඔවුන් වැලිගම රෝහලට ඇතුළත් කර ඇත.