වැලිගම හිටපු ප්‍රා. සභාපති රිමාන්ඩ්

201

කොටවිල පොලීසියේ ස්ථානාධිපතිවරයාගේ සහ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පුෂ්පකුමාර බැට්ටගේ මෙම මස 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා වෙත අද ඔහු ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නික-ුත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment