වැලිගම OIC ට ඇප

95

වරෙන්තු නිකුත් කර සිටි වැලිගම වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරය අද මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්වූ අතර එහිදී ඔහු ඇපමත මුදාහැරීමට නියෝග කළේය.එසේම විදෙස් ගමන් තහනමක් ද පැනවූ අතර හෙට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසද නියෝග කළේය.


advertistmentadvertistment