Uncategorized වැස්සෙන් කොළඹ යටවේ By Akitha - July 26, 2021 265 Share FacebookTwitterPinterestWhatsApp මේ වනවිට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මේ වන විට කොළඹ මාර්ග ගණනාවක් වතුරෙන් යට වී ඇත. ඒ හේතුවෙන් කොළඹ ඇතැම් මාර්ගවල මාර්ග තදබදයක් ද ඇතිවී තිබේ. වර්ෂාව තවදුරටත් පවතී