පවතින අයහපත් කාලගුණයේ බලපෑමෙන් ප්රධාන දුම්රිය මාර්ගයේ පොල්ගහවෙල ප්රදේශයේ අද ඇතිවූ හානියක් නිසා දුම්රිය ධාවනය රඹුක්කනට පමණක් සීමාවී ඇත.හලාවත මාර්ගයේද සෝදායෑම් සහ පස් කඩාවැටීම නිසා දුම්රිය දුම්රිය ධාවනයට බාධා මතුව ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසයි.
|