වැසි සමග උතුරේ ඩෙංගුත් හිස ඔසවයි

49


වැසි සමය ආරම්භ වීමත් සමගම යාපනයේ ඩෙංගු උණ රෝගය පැතිරෙන්නට පටන් ගෙන ඇත. ඊයේ වන විට රෝගීන් 27 දෙනෙක් රෝහල්හි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිති.
මෙම රෝගීන් හමු වී ඇත්තේ යාපනයේ නල්ලූර්, කෝපායි, චන්දිලිප්පායි, වේලනෙයි, තෙලිප්පලෙයි සහ පලෙයි යන ප්‍රදේශ වලිනි.


advertistmentadvertistment