Uncategorized වික්ටෝරියා ජලමට්ටම අඩුවී ජනතාවට පීඩා By Seram - February 5, 2022 331 Share FacebookTwitterPinterestWhatsApp කුණ්ඩසාලේ, බලගොල්ල සහ පල්ලකැලේ ආදී ප්රදේශවලට පසුගිය 2වනදා සිට ජල සැපයුම අත්හිටුවීම නිසා ජනතාව පීඩාවට පත්වී සිටිති.වික්ටෝරියා ජලාශය භාර නිලධාරියෙක් පැවසුවේ ජලාශයේ ජල මට්ටම අඩුවීම නිසා බලගොල්ල පවිත්රාගාරයට ජලය සැපයීමට නොහැකි වී ඇති බවය.