විජයදාස පොහොට්ටුවෙන් දොට්ට?

1364

අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් කිරීමට එම පක්ෂය සූදානම් වන බව වාර්තාවී ඇත.

අද (24දා) පැවැත්වෙන එම පක්‍ෂයේ සමස්ත ලංකා විධායක කමිටු රැස්වීමේදී මේ සඳහා යෝජනාවක් ගෙනඒමට නියමිතය.

විජයදාස රාජපක්‍ෂ මහතා මන්ත්‍රි ධුරයට පත්වූයේ පොදුජන පෙරමුණෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කිරීමෙනි.

රාජපක්‍ෂ මහතා පසුගියදා ශ්‍රීලනිපයේ සභාපති ධුරය භාර ගැනීම නිසා මේ ප්‍රශ්නය මතුව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment