මෙරට තුළ විද්‍යුත් වාහන භාවිතය ප්‍රචලිත කිරීම සඳහා උපායමාර්ගික සැලැස්මක් සකස් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.
ඒ සඳහා ඊයේ (12) පැවැති කැබිනට් මණ්ඩල අනුමැතියද හිමිව තිබේ.
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL