නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ අක්රියවූ මෙගාවොට් 270 විදුලි ජනන යන්ත්රය යළි හෙට සිට ජාතික විදුලි පද්ධතියට එක්වන බව විදුලි මණ්ඩලය පවසයි.මෙම විදුලි ජනන යන්ත්රය මීට සති තුනකට පෙර අක්රිය විය.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL