විදුලි බල මණ්ඩලය වෙත දැනට ඛනිජ තෙල් සංස්ථාව විසින් ලබා දී ඇති ඩීසල් ප්‍රමාණය අනුව අගහරුවාදා තෙක් විදුලිය කපා හැරීමක් සිදු නොකරන බව විදුලි බල මණ්ඩලයේ වැඩ බලන සාමාන්‍යාධිකාරී සුසන්ත පෙරේරා මහතා පවසයි.අගහරුවාදා සිට විදුලිය කපා හරින ආකාරය සදුදා දැනුම් දෙන බව අද විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවේදී සදහන් කළේය.
|